Sri Lankan History
ශ්‍රී ලංකා කලා ඉතිහාසය
Anuradhapura period(5-7 century)
අනුරාධපුර යුගය (5-7 සියවස)
* Visual arts ගොඩනැගී ඇත්තේ ද්‍රව්‍ය සංස්කෘතිය (Material Culture) යන සංකල්පය මත ය.
* කිසියම් සමාජයක මිනිසුන්ගේ චර්යාවන්ට බලපාන තත්ත්වය ද්‍රව්‍ය සංස්කෘතිය වේ.
* සමාජ සංස්කෘතික විභවයන් හා ගතිකයන් ඒ ද්‍රව්‍ය මගින් ප්‍රකාශ කරනු ලබයි.
* දෘශ්‍ය කලා කරුවන්ගේ දෘශ්‍යමය තත්වය එය ඒ අවධියේ සංස්කෘතිය හා දේශපාලනික මොහොතයි.
* ශ්‍රී ලංකාවේ දීර්ඝ හා සාරවත් සිතුවම් හා මූර්ති සම්ප්රදායක් ඇත.එය ඇතැම් විට ප්රාග් ඓතිහාසික සමයන් හි සිට නැතහොත් යටත් පිරිසෙන් ක්‍රි:පූ: 2වැනි හෝ 3වැනි ශත වර්ෂ වල සිට 20වන ශත වර්ෂය දක්වා විහිදුනකි.
* මේ සිතුවම් හා මූර්තිවලින් අති බහුතර සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ බෞද්ධ විහරස්ථානවල හා පන්සල්වල ය.
* මින් බොහෝමයක් අවුරුදු සිය ගණනකට ඉහතදී පිහිටුවන ලද විහාර හා පන්සල් ය.ක්‍රි: පූ: 2වැනි ශත වර්ෂය තරම් ඈත අතීතයේ දී බෞද්ධ ස්ථූපවල ධාතු ගර්භයන්,විහාරස්ථ භික්ෂු ආවාසවල ද වාස්තු විද්‍යාත්මක ඇදහීම් ලද දෘෂ්‍යමය නිරූපණයන් භාවිත කිරීමේ සිරිත බව ඓතිහාසික ලේඛනවල වාර්තා වී තිබේ. මෙම නිර්මාණ තවමත් ජීවමාන ආගමික සම්ප්රදායක කොටසක් ලෙස පවතී.
ප්රාග් ඓතිහාසික හෝ වැදි ගුහා චිත්‍ර,ආඩියාගල,බිල්ලෑව සහ තන්තිරිමලේ.
අනුරාධපුර යුගය (5-7 සියවස )
සමාධි බුදු පිළිමය
* ගුප්ත කලා සම්ප්‍රදායට නෑකම් කියයි.
* අනුරාධපුර මහමෙවුනා උයනේ බැබලෙන සමාධි පිළිමය ඒකාංග කළ චීවරය රැලි රහිතය.
* එය ඉතා සියුම් ලෙස ශරීරයට ඇලී පවතී.
* ධ්‍යාන මුද්‍රව වීරාසන ක්‍රමයෙන් යුක්තය.
තොලුවිල බුදු පිළිමය
* ධ්‍යාන මුද්‍රාවෙන් යුක්ත වේ.
* දෙපා තිබෙන්නේ වීරාසන ක්‍රමයට ය.
* අඩි 5යි අඟල් 9 උසැති පිළිමයකි.
අවුකන බුදු පිළිමය
*උස අඩි 38 අඟල් 10ක් පමණ වේ.
*ප්‍රතිමාවේ දකුණු අතේ අභය මුද්‍රාව දැක්වෙන අතර වම් * අතින් සිවුරු පොට අල්ලාගෙන සිටින අයුරු නිරූපිතය.
* චීවරය රැලි සහිතය.
බෝධිසත්ව පිළිමය,බුදුරුවගල
නා රජ සහිත මුරගල,ථූපාරාම දාගැබ අසළ
අනුරාධපුර යුගයේ සඳකඩපහණ
මිහින්තලයේ කණ්ඨක චෛත්‍ය වාහල්කඩක්
ඉසුරුමුනි පෙම් යුවළ
* එක්තරා සෙබලෙකු සිය ප්‍රියාවිය හමු වූ අවස්ථාවක් මෙයින් නිරූපණය වන බවත්,ශිව පාර්වතී බවත් තවත් මතයකි.
* සෙනරත් පරණවිතාන මහතා අදහස් කරන්නේ මේ ශාලිය අශෝකමාලා බවයි.
සීගිරි සිතුවම්
* ආගමික නොවන ලෞකික චිත්‍ර සාපේක්ෂ වශයෙන් දුර්ලභය.
* නිශ්චිත වශයෙන් කාල නීර්ණය කර ඇති දැනට ආරක්ෂා කරනු ලැබ ඇතී ඉතා ආදිම සිතුවම් වූ කල්හී5 වන සියවසට අයත් සීගිරියේ මාළිගා සංකීර්ණයේ දක්නට ඇති සුප්‍රකට ලලනා රූප වේ.

Comments
Post a Comment