Posts

Showing posts from November, 2017
Image
             චිත්‍ර කලාවේ ඇති සංජානනමය හැකියාව.           චිත්‍ර කලාවේ පවතින සංජානනමය හැකියාව පිළිබඳ වීමංසනය කරන කල්හී එය චිත්‍ර කලා ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ගම්‍යමාන වේ.දඩයම සිය ජීවනෝපාය බවට පත් කොට ගත් ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා විසින් දෙනික ජීවිතයේ සිය දඩයම් කටයුතුවල නිරතවීමේදී මුහුණ් දීමට සිදුවන අත්දැකීම් සහ ඔවුන් ඇසින් දුටු දෑ මනාව නිරීක්ෂණය කොට එය සිය විඥානයට හසු කර ගනිමින් සිය විවේකී කාල පරිච්ජේදය තුළ වර්ණ,රේඛා,හැඩතල ,සංඥා,සංකේත මඟින් මැනවින් හැගීම් ප්‍රකාශ වන අයුරින් ගුහා බිත්ති මත කුරුටු ගෑමෙන් හා සීරීමෙන් චිත්‍රනය කිරීමට උත්සුක වී ඇත.මීට කදිම උදාහරණයක් ලෙස යුරෝපා චිත්‍ර කලාවේ එන ස්පඤ්ඤයේ ඇල්ටමීරා හා ප්‍රංශයේ කෝගුල් ,ලැස්කෝ යන ගුහා තුළ ඇද ඇති සිත්තම් පෙන්වා දිය හැකිය                                                                ...